ඕනෙම රැකියාවක දියුනු විමට උපදෙස් 10ක්

 

අප අපගේ රැකියාවෙදි විටෙක අන් අයට පෙරමුන ගනිමිනුත් ත් විටෙක අන්  අයව අනුගමනය කරමිනුත් ගමන් කරයි. නමුත් අපගේ රැකියාවෙ අප කොපමන සාර් යන්න කියවෙන්නෙ ඒ  දෙතුදිම අප කොපමන හොදින්දේ කරනව යන්න මයි. මෙම උපදෙස් 10ය ඔබට ඔබගේ රැකියාවෙ ඉතා සාර්තත්වයකට පැමිනිමට හො පිටුවහලක් වනු ඇ.


1 නිරම පලමු පියවර ගන්න : අප රැකියා ස්ථානයන් තුල බොහෝ සේවකයින් මී මැස්සන් මෙන් ම නායකයාගෙ පසුපස යාමට සිටින නමුත එම නායකයින්හට න්ම අවෂ්‍ය කරන ඕනෙම වැඩකද පෙරමුන ගන්නා සේවකයින් ඉතා අඩුය. එම නිසා ඔබ නිරම රැකියා ස්ථානයෙදි පෙරමුන ගැනිමට පුරුදු වන්න.


2 නායකයා මෙන් සින්න : ම නායකයා පැවසීමට පෙර සිදුකිරීමට අවෂ්‍ය දේ රුමගන්න උත්සහ කරන්න ඒසේ කිරිමෙන් ඔබ කොපමන උවමනවකින් හා අවදානයකින් සේවයකරනවා යන්න ඔබගෙ රැකියා ස්ථානයේ නායකයන්ට වැටහෙනු ඇ.

3 පුහුනු වීමට සැරසී සිටින්න :  නිතරම නායකයින්ගෙන් ඕනෑම දෙයක් ඉගෙන ගැනීමටත් පුහුනු වීමටත් සැරසී සිටින්න. ඔබ පුහුනු වීමට සහ ඉගෙන ගැනිමට නිරම අවදානය යොමු කර සිටීම රැකියාවෙ දයුනුවට ඉතාමත වැත්.

4 සන්නිවේනය : රැකියාවේ දියුනුවට සන්නිවේනය ඉතාමත් වැත්  අංගයකි. ඔබගේ කතා කිරිමේ සහ ලිවිමේ හැකියාව සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ඳෙකෙන්ම  දියුනුකර ගැනිමට ඉතා උනන්දු වන්න. ඒ සම්බන්යෙන් ඇති පාඩම් හදාරන්න. ඔබට රැකියාවෙ ඉහල ලයකට යාමට අවෂ්‍යනම් සන්නිවේන හැකියාව ඉතාමත් වැත්වෙ.

5 ඉලක්ක කරා ගමන් කරන්න : ඔබගේ නායකයා ඔබට වැටුප් ගෙවන්නේ ඔබව කාර්‍ය බහුලව තැබීමට වත වැඩි වෙහෙසක් ගෙන වැඩ කිරිමටවත් නොවන බව මබා ගන්න. ඔබට වැටුපක් ගෙවනු ලබන්නේ රැකියවේ ඉලක්ක කරා ඉක්මනින් සහ හරියාකාරව යාමට බව හොදින් මබාගන්න.

6  කතාවෙන් නොව ක්‍රියාවෙන් කර පෙන්වන්න : මිනිස් මානසිකත්වය සැදි ඇත්තේ කතාවෙන් පෙන්නන දේට වඩා ක්‍රියාවෙන් පෙන්නන දේ පිලි ගැනීමටය.එම නිසා ඔබත් ඔබගේ රැකියාවේ දියුනුවට ඔබගේ කතාවෙන් නොව ක්‍රියා වෙන් කර පෙන්නන්න.

7 විශ්වාසය දිනා ගන්න : රැකියාවේදි කිසි දිනක පොරොන්දු කඩ කිරිමෙන් වලකින්න. පොරොන්දු ආරක්ෂා කල නොහැකි තැනත්තාට විශ්වාසය දිනා ගත නොහැකිය. ඔබගේ නායකයා ඔබට වැඩක් බාර දුන් පසු ඒ වැඩය ගැන සැක නොසිතන්නත් කරදර නොවෙන්නත් යන තත්වයට ඔබ පැමිනෙන්න උත්සහ කරන්න.

8 ප්‍රශ්න විසදන්න : ප්‍රශ්න නිර්මානය කරන්නකු නොවී ප්‍රශ්න විසදන්නකු බවට පත්වන්න. කිසි පුද්ගලයෙක් තමාගේ ප්‍රශ්නය විසදිමට උදව් කරනවා වෙනුවට එම ප්‍රශ්න තවත් වැඩි කරන පුද්ගලයන්ට වැඩි කැමැත්තක් නොදක්වයි. ඔබගේ නායකයාත් එසේ කියා හොදින් මතක තබා ගන්න.

9 අනුකම්පා සහගත වන්න : ඔබගේ නයකයා සමහර විට ඔබ තරම් මහන්සිවි වැඩ නොකරනවා මෙන් ඔබට පෙනෙන්නට පුලුවන්. නමුත් ඔබගේ නායකයා බොහෝ පිඩනයකින් සිටිමට හැකි බව අමතක නොකරන්න. තම නායකයාගේ ඉලක්ක කරායාමට ඔහුට හොද සහයකයෙකුවන්න.අනුකම්පා වෙන් සහ හොද සම්බන්දයකින් යුක්තව සේවය කරන්න.

10 ආදර්ශමත් සේවකයකු වන්න: හැම දාම නියම වෙලාවට කලින් වැඩටයාමටත් තම පඩියට වඩා වැඩි ප්‍රමානයක් වැඩ කිරිමටත් පුරුදු වන්න.එසේ වැඩ කර ඔබගේ සහෝදර සේවක සේවිකාවන්ට ආදර්ශමත් සේවකයෙක් වන්න තරයේ සිතේ තබා ගන්න.   

          මෙම අවවාද 10ය පිලි පැදිමට  පුහුනු වීමෙන් ඔබගේ රැකියා ස්ථානයේ ඔබ සිටින ස්ථානය  ඉතා ඉක්මනින් සාර්ථක කර ගැනිමට හැකි වනු නොවනුමානයි.ඔබගේ රැකියාවේ  දියුනුව සම්බන්ද තව තවත් ලිපි ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

මෙම ලිපිය සම්බන්ද ඔබගේ අදහස් ඉතා වැදගත් බැවින් එම අදහස් පල කිරීමට අමතක නොකරන්න. එමෙන්ම මෙම ලිපිය ඔබගෙ මිතුරන් අතරෙ Facebook හරහා බෙදාගෙනීමටත් අමතක නොකරන්න.

Labels: