පොහොසත් වීමේ පියවරට අප ඔබ සාදරයෙන් පිලිගමු.


 
අපගේ පොහොසත් වීමේ පියවර පාඩම් දැන් ආරම්බ වී ඇති බව ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි. දැනට පටන් ගැනීමක් ලෙස එය පවත්වාගෙන යන අතර පසුව එය තවතවත් වැඩි දියුනු කර වටිනා පාඩම් එයට ඇතුලත් කිරීමට අප බලාපොරොත්තුවේ.

          මෙම පොහොසත් වීමේ පියවර නම් පාඩම්  සකසා ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් පිලිගත්, ජාත්‍යන්තර ලෙස සාර්ථකව අත් හදා බලා ඇති බොහෝ පොහොසතුන්ගේ දැනුම අත් දැකීම් පාදක කර ගත් ඉගැන්වීම් වලිනි. මෙම දැනුම ඉංග්‍රීසි බසින් පලවන වටිනා පොත් පත් සහ පාඩම් මාලා තුලින් ලබාගත හැකි වුවත්, අපගේ ශ්‍රී ලාංකිකයන්ට එසේ ලබාගැනීමට ඇති අපහසුතාවන් නිසාත්, ඒම දැනුම ලබා ගැනීමට ගෙවිය යුතු අධික මිල නිසාත්, සහ එම අදහස් සහ උපදෙස් අප රටට ගැලපෙන ආකාරයට ක්‍රියාවට නංවා ගැනිමට ඇති අපහසු තාවන් නිසාත් අප මේ වටිනා දැනුම මෙසේ ගෙන ඒමට පියවර ගත්තෙමු.  අපගේ මෙම පොහොසත් වීමේ පියවර තුලින් ඔබට එම ඉතා වටිනා දැනුමින් පිරුනු පාඩම් සිංහල බසින් නොමිලයේමත් එම පාඩම් ක්‍රියාත්මක කිරීමේදි අවශ්‍ය වන වැඩ පොත් PDF සහ Microsoft XL ආකරයෙන් නොමිලයේ සහ ඉතා සුලු මුදලකටද ඉදිරියේදී ලබා ගත හැකිය.

          ඔබත් අදම අප හා එක්වී පොහොසත් වීමේ පියවර තැබීමට ඇතුලු වන්න. එ සදහා මෙතනට ගොස් ඔබගේ සම්පූර්න නම සහ Google E-mail ලිපිනය අප වෙත ලබා දෙන්න. එවිට පැය 24 ක් ඇතුලත අපගෙන් පිලිගැනීමේ ලිපියක් ඔබ ලබා දෙන ලද ලිපිනයට එවීමට අප සැලසුම් කර ඇත. ඉන් පසු අපගේ කෝටිපති මනස VIP තුලට ඔබට ඔබගේ Google Account එක තුලින් ඇතුලත් වීමට හැකිවනු ඇත.
 මෙසේ ඇතුලත් වීමට ටික කාලයක් සහ Google Account එකක් අවශ්‍ය වන්නෙ ඉතාමත් ටික කලකට බව කරුනාවෙන් සලකන්න. ඔබ දැනටමත් එසේ ඔබගෙ විස්තර අපට එවා අතිනම් සහ ඔබට අපගෙන් පිලිගනිමේ ලිපිය පැමිනියේනම් මෙතනට ගොස් ඔබගේ Google Account එක හරහා කෝටිපති මනස VIP තුලට පිවිසිය හැකිය.

Labels: